Cake by Rosi වෙතින් ඔබේ සුවිශේෂී අවස්ථාවන්ට සකස් කල ප්‍රණීත කේක් වර්ග ලබාගත හැක. උපන්දින, මංගල උත්සව ඇතුළු ඕනෑම අවස්ථාවකට ගැළපෙන, නිර්මාණශීලීව සකස් කරන ලද කේක් අප සතුය. ඔබට අවශ්‍ය මෝස්තරයට අනුව කේක් එකක් ඇණවුම් කිරීමට අදම Cake by Rosi හා සම්බන්ධ වන්න.







































