Nugezza
Kiriella Restaurant

Kiriella Restaurant

Naples නගරයේ පිහිටි Kiriella Restaurant වෙතින් ශ්‍රී ලංකාවේ සැබෑ දේශීය රසයෙන් යුත් බත් සහ ව්‍යංජන, උණු උණු තෝසේ, රෝල්ස් සහ රොටි ඇතුළු රසවත් ආහාර රැසක් දැන් ඔබට ලබාගත හැක. පිරිසිදු බව සහ ගුණාත්මකභාවය ඉහළින්ම රැකගනිමින්, අපේ රටේ සුවඳ සහ රසය එලෙසම විඳගැනීමට අදම Kiriella Restaurant වෙත පැමිණෙන්න.

Contact

📞
Call+393513997785
💬
WhatsApp+393513997785
📍
AddressVia Francesco Saverio Correra 238, Avvocata, Naples, 80135, Italy
📍 Locating…

Reviews

Loading…
0/500