Nisha Constructions මගින් ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සියලුම ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු සඳහා විශ්වාසදායක සේවාවක් සපයයි. ටයිල් ඇල්ලීම, බිත්ති කපරාරු කිරීම, විදුලි හා AC සවිකිරීම් ඇතුළු ඔබේ ඕනෑම කාර්මික අවශ්‍යතාවක් නිවැරදිව ඉටුකර දෙයි. අදම Nisha Constructions හා සම්බන්ධ වන්න.