Shamali Food වෙතින් පිරිසිදු දේශීය රසයෙන් යුත්, නිවසේදීම සකස් කළ බත් සහ ව්‍යංජන දැන් ඔබට ලබාගත හැක. ඉතා සහනදායී මිලකට සැබෑ ලාංකික රසයෙන් යුත් පිරිසිදු Take-away ආහාර වේලක රස බැලීමට අදම Shamali Food හා සම්බන්ධ වන්න. අඩුම මිලකට ගුණාත්මකව නිවසේ කෑම වේලක් දැන් ඔබට අපෙන් සහතික කෙරේ.
| Monday | 12:00 – 22:00 |
| Tuesday | 12:00 – 22:00 |
| Wednesday | 12:00 – 22:00 |
| Thursday | 12:00 – 22:00 |
| Friday | 12:00 – 22:00 |
| Saturday | 12:00 – 22:00 |
| Sunday | 12:00 – 22:00 |